Loading...

ශ්‍රී දේවි සමු ගන්නට මොහොතකට පෙර නටන ගමන් සැමියා සිප වැළඳ ගත් හැටි – වීඩියෝ


ලොවම ආදරය කල සුපිරි නිලියක් වන ශ්‍රී දේවි කවුරුත් නොසිතු මොහොතක හදිසියේම මෙලොව හැරයාම. මේ වනවිට ඇයට ආදරය කල මිලියන ගණනක් ප්‍රේක්ෂකයින් මහත්ය් ශෝකයට පත්වී තිබෙනවා.

ඩුබායි හි ඇයගේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගී වී සිටියදී ය මෙලෙස හදිස්සි හෘදයාබාධයකින් ඇය මෙලෙස සිය ජිවිතයෙන් සමුගත් බවයි වාර්තා වෙන්නේ. ඇය අවසන් වතාවට එම මංගල උත්සවයේදී නර්තනයක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට නිකුතිව් තිබෙනවා එම වීඩියෝව පහතින්


ශ්‍රී දේවි සමු ගන්නට මොහොතකට පෙර නටන ගමන් සැමියා සිප වැළඳ ගත් හැටි – වීඩියෝ ශ්‍රී දේවි සමු ගන්නට මොහොතකට පෙර නටන ගමන් සැමියා සිප වැළඳ ගත් හැටි – වීඩියෝ Reviewed by Anonymous on 8:52:00 AM Rating: 5

No comments:

Powered by Blogger.