Loading...
කිසිවෙකුටත් ඇතුල් වෙන්න තහනම් දික්කන්ද වලව්ව ඇතුලේ තියෙන්නේ මොනවද කියා පුද්ගලයන් දෙදෙනෙක් සියල්ල හෙළි කරයි
දික්කන්ද වලව්වේ වත්මන් හිමිකරුවන් විදෙස්ගතව ජීවත් වන බවත් එම නිසා මෙම ස්ථානය හුදකලාව තිබෙන බවත් සදහන් වන අතර දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණි වන බවද පැවසේ. ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුණ ගනියි
ඉතින් මේ දික්කන්ද වලව්ව ගැන විවිද අය විවිද කතා කියනවා. අද අපි ඔයාලා වෙනුවෙන් කියන්න යන්නේ මේ හැමෝම කතාවෙන දික්කන්ද වලව්ව ගැන පුද්ගලයන් දෙදෙනෙක් කියපු හිතාගන්න බැරි කතා දෙකක් ගැන. එම පළමු කතාව පහතින්
මෙම දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙනවා. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝටීටරයකට වැඩි දුරක් එකදිගට විහදෙනවා .අක්කර 330 කපමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත්තේ.
මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විහාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. එහෙත් ඉතාමත් සොදිසියෙන් බැළවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.. නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් කි. මී. 4 පමණ ගොඩාක් ඈතින්.
තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා. කාමර 100 ක් පමන ඇතැයි කට කතාවට කියනවා. කොහොම නමුත් මේ තරම් ඇතට මේ වලව්ව පේන්නේ එහ ඉතා විශාල නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි දන්නේ නෑ. රජ ගෙදර පරවියෝ කියන චිත්රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා.
ඉතින් මේ කතාවට ගොඩක් පරස් පර කතාවක් තමයි කියන්නනේ අනිත් පුද්ගලයා
ඔය වලව්ව බලන්න කාටවත්ම යන්න දෙන්නේ නේ තම. අයිතිකරය ලංකාවේ කෙනෙක්. දැන් අවුරුදු 2කට විතර කලින් මුකුත් නොදැන ඕකට ඇතුල් උණු කොල්ලෝ දෙන්නෙක්ට එකේ අයිති කරය හෝ මුරකරකාරයා වෙඩි තියල තිබ්බ. එකෙක්ට කකුලට වෙඩි වැදිලා තිබ්බ.
ඒ ගැන බලන්න පොලිසිය එහෙට ගියාම අයිතිකරයාගෙන් අවසරේ හම්බෙනකම් පොලිස් ජීප් එකට විනාඩි 20කට වැඩ ගේට්ටුව ගව ඉන්න උන. එත් කවෘවත්ම arrest කලේ නම් නේ. ඔකේ මුරකරයි අයිතිකාරයි හැර රෑට කවුරුවත්ම නෑලු. වැඩකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන් අනිවා හවස 4,5 වෙනකාට ගෙදර යනවා.
උන්ගෙන් ඇහුවම උනුත් හරි විස්තරයක් කියන්න කැමති නැ . එකෙක් දවසක් මත එක්ක කිව්වා ඔකේ කාමර 5ක් 6ක් වගේලු දැනට use කරන්නේ.අනිත්ව වහල දළලු තියෙන්නේ. දවල්ටත් එකෙක බහුබුත සද්ද ඇහෙනව ලු වහල තියෙන කාමර වලින්. පට්ට වටිනා antique බඩු තොගයක් තියේලු සාලේ විතරක්. කාලයක් ඕක බැසිල් සල්ලිවලට කියලත් ගිය එත් ඇත්තද දන්නේ නැහැ.
මම කිරිදිවැල ඉන්නේ. එකයි මෙච්චර විස්තරයක් දන්නේ.
තව දෙයක්, ඔකේ කාමර තියෙන්නේ 15ක් 16ක් වගේ. කාමර 99ක් නැහැ. ඓතිකරය ඔබේසේකර කියල කෙනෙක්. එයාගේ තාත්ත සහ මාමලා ඒ මිනිස්සුන්ට සැහෙන උදව් කරලා තියෙනවා ඒ කලේ.
එත් මේ මනුස්සය නම් එහෙම නැහැලු . සමහරුනම් කියනව කලින් දැනුම් දීල, එයාල දිනයක් දෙන්න කැමති උනොත් වලව්වේ කාමර 2 3කුයි සාලෙයි වගේ බොහොම සීමිථ ප්රමාණයක් බලන්න දෙනවා කියල. එත් මන් දන්නා කවෘවත්ම තම ඕකට ගිහින් නැ .
ඡායාරූප පහතින් බලන්න පුලුවන්
කිසිවෙකුටත් ඇතුල් වෙන්න තහනම් දික්කන්ද වලව්ව ඇතුලේ තියෙන්නේ මොනවද කියා පුද්ගලයන් දෙදෙනෙක් සියල්ල හෙළි කරයි
Reviewed by Anonymous
on
9:27:00 AM
Rating:
No comments: