Loading...

හෘදයාබාධ අවදානමක් මාස කීපයකට කලින් දැනගත හැකි විශ්මිත ක්‍රමයක්

 

සාමාන්‍යයෙන් අප හෘද රෝගී තත්වයක් නැතිනම් හෘදයාබාධයක් පවතින බවට දැනගන්නා ප්‍රධානතම ලක්ෂණය නම් හෘදයෙහි ඇතිවන තදවිම් හා වේදනාවයි. නමුත් විද්වතුන් පවසන්නේ ඇතැම් විට අපටද නොදැනුවත්වම කිසිම වේදනාවක් ද නොමැතිව හෘදයාබාධයක අවධානමක් ශරීරය තුළ සැඟවි තිබිය හැකි බවකි. විටෙක එහි රෝග ලක්ෂණ පිටතට පෙන්නුම් කිරිම මන්දගාමීව සිදු වුවත් ඇතැම් අවස්ථාවලදී නොසිතු මොහොතක හදිසි ක්ෂණිකව හෘදයාබාධ වැළදීමක් වුවද සිදුවිය හැකියි.

සම්පුර්ණ විස්තරය දැනගන්න වීඩියෝව නරබන්න


හෘදයාබාධ අවදානමක් මාස කීපයකට කලින් දැනගත හැකි විශ්මිත ක්‍රමයක් හෘදයාබාධ අවදානමක් මාස කීපයකට කලින් දැනගත හැකි විශ්මිත ක්‍රමයක් Reviewed by Anonymous on 10:35:00 AM Rating: 5

No comments:

Powered by Blogger.