Loading...

බලාසිටි කැබිනට් සංශෝධනය සිදුවෙයි…නව ඇමතිවරු මෙන්න


කැබිනට් මණ්ඩල සංශෝධන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වෙනවා. නව කැබිනට් සංශෝධනයන්ට අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී තිබෙනවා.

අනෙකුත් කැබිනට් සංශෝධනයන් මෙසේය.

රවීන්ද්‍ර සමරවීර තිරසාර හා වනජීවි කැබිනට් අමාත්‍ය.

සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍ය.

ලක්ෂන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන කැබිනට් අමාත්‍ය.

කබීර් හෂීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍ය.

හරීන් ප්‍රනාන්දු ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා කැබිනට් අමාත්‍ය.

අජිත් පී පෙරේරා පුනරුත්තාපන හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය.

පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.

ජේ. සී. වැලිඅමුණ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය.

හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය.
බලාසිටි කැබිනට් සංශෝධනය සිදුවෙයි…නව ඇමතිවරු මෙන්න බලාසිටි කැබිනට් සංශෝධනය සිදුවෙයි…නව ඇමතිවරු මෙන්න Reviewed by Anonymous on 9:00:00 AM Rating: 5

No comments:

Powered by Blogger.