Loading...

කුස්සියේ තියෙන සරල අමුද්‍රව්‍ය දෙකක් භවිතා කරලා දියවැඩියාව සුවකරන බලසම්පන්න ස්වාභාවික ඖෂධයක් හදමු


දියවැඩියාව කියන්නේ ලොකු කුඩා බාල මහළු භේදයක් නැතුව වැළදෙන භයානක ඒ වගේම සුලබ රෝගයක්. සුවකළ නොහැකි මෙම රෝගය නිසා වාර්ෂිකව විශාල පිරිසක් මියයනවා. සුව කල නොහැකි උනත් දියවැඩියාව පාලනය කිරීම සඳහා නොයෙකුත් ඖෂධ තිඛෙනවා. මොන තරම් ඖෂධ තිබුනත් දියවැඩියාව නිසා සිරුරේ තැනින් තැන සුව නොවන තුවාල සහිත” අත් කකුල් කපා දැමූ අවාසනාවන්ත පුද්ගලයින් අපි ඕන තරම් දකිනවා. එහෙම බැලුවම මේ දියවැඩියාව පාලනය කිරීම සඳහා තියෙන ඛෙහෙත් වලින් වැඩක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්.

සෑම දියවැඩියා රෝගියෙක්ම මරණයට පත් නොවුනත් විවිධ දුබලතා හට ගැනීමට හේතුවෙනවා. මේ රෝගය වර්ධනය වීමෙන් පසුව ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට රුධිරයේ සීනි ප්‍රමාණය නියමිත මට්ටමේ පවත්වාගෙන යාම අනිවාර්යෙන් වෙනවා.

රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමෙන් පවත්වා ගැනීමටනම් ගුණාත්මක ආහාර වගේම” නියමිත ඖෂධ දිනපතා ගැනීම ඉතා වැදගත්. අද ඔබට කියාදෙන්නේ දියවැඩියාව පාලනය කරගන්න පුළුවන් ඖෂධයක් ගැන.

මේ සඳහා ඔබට අවශ්‍ය සැල්දිරි මුල් 300ටක් සහ ලෙමන් ගෙඩි 6ක් පමණයි.

සාදාගන්නා ක්‍රමය
  1. හොදින් සොදාගත්ත සැල්දිරි මුල් කුඩු කරගෙන භාජනයකට දාගන්න.
  2. මේ භාජනය දෙහි වලට දිය නොවන බඳුනක් විය යුතුමයි.
  3. දැන් මේ භාජනයටම ලෙමන් ගෙඩි ටික මිරිකලා යුෂ එකතු කරගන්න.
  4. ඊළගට තවත් ලොකු බඳුනක් අරගෙන ඒකට වතුර පුරවලා අර මිශ්‍රණය සහිත බඳුන ලොකු බඳුන උඩින් තියන්න.
  5. ඊළගට ලොකු බඳුනේ ඇති වතුර නටන තුරු උණු කරන්න.
  6. ඊට පස්සේ ගින්දර අඩු කරලා මඳ ගින්නේ පැය 2ක් පමණ තියෙන්න හරින්න.
  7. මේ විදිහට කරගත්ත මිශ්‍රණය නිවෙන්න තියන්න. මිශ්‍රණය සම්පුර්ණයෙන් නිවෙනකම් විවුර්ත කරන්න එපා.
  8. පසුව මේ ඔසුව ජෝගුවකට දාල ශීතකරණයේ තබන්න.
  9. හැමදාම උදෑසන හිස් බඩට මේ ඔසුවෙන් මේස හැන්දක් පානය කරන්න. උදේ ආහාරය විනාඩි 30කට කලින් පානය කරනවානම් වඩාත් හොඳයි.

මේ පානය දිනපතා භාවිතා කිරීමෙන් ඔබේ සිනි ප්‍රමාණය නියමිත අගයේ තියාගන්න පුළුවන්. මෙහෙම මාස දෙකක් විතර කරද්දී ඔයාගේ රුධිරගත සීනි මට්ටම නිසි ප්‍රමාණයට ඒවි.
කුස්සියේ තියෙන සරල අමුද්‍රව්‍ය දෙකක් භවිතා කරලා දියවැඩියාව සුවකරන බලසම්පන්න ස්වාභාවික ඖෂධයක් හදමු කුස්සියේ තියෙන සරල අමුද්‍රව්‍ය දෙකක් භවිතා කරලා දියවැඩියාව සුවකරන බලසම්පන්න ස්වාභාවික ඖෂධයක් හදමු Reviewed by Anonymous on 7:31:00 PM Rating: 5

No comments:

Powered by Blogger.