Loading...
පොලිස් කාන්තාවක් ලවා මසාජ් කරගත් ස්ථානාධිපතිගේ වීඩියෝව ගැන පරීක්ෂණ (VIDEO)
තෙලන්ගානා ප්‍රාන්තයේ කට්වාල් පොලිස් ස්ථානයේ අශාල් නමැති පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙය සිදු කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝව මේවන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
වීඩියෝවේ දැක්වෙන ආකාරයට පොලිස් විවේකාගාරයේදී මෙය සිදුව ඇති බවයි දක්නට ලැබෙන්නේ.
මෙවැනි සිද්ධියක් මීට පෙර ඉන්දියාවේ සරෝනගර් පොලිසියෙන් වාර්තාවී ඇති අතර අහිදී පොලිස් ස්ථානාධිපතිවරයා සම්භාහන කටයුතු කරගෙන තිබෙන්නේ පොලිස් කොස්තාපල්වරයෙකු යොදාගනිමින්.
වීඩියෝව පහතින් > > >
පොලිස් කාන්තාවක් ලවා මසාජ් කරගත් ස්ථානාධිපතිගේ වීඩියෝව ගැන පරීක්ෂණ (VIDEO)
Reviewed by Anonymous
on
10:08:00 AM
Rating:
No comments: