Loading...

අවන්තගේ දඩබ්බරකමට මම ගොඩක් ආදරෙයි!! – දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් ඇත්තම කියයි


අවන්තගේ තියෙන දඩබ්බර ලස්සනට මම ආදරෙයි.

කවුරුවත් තරහවෙන්න එපා මෙහෙම කිවුවා කියලා මම එයාට ගොඩාක් ආදරෙයි.

අපි හැමෝම දන්නා සොනාලි ටීචර් මේදවස්වල හැමෝම වගේ කතාකරන චරිතයක් වෙලා.

ඒ රගපෑම නිසා කිවුවොත් නිවැරදියි මෙයා ලඟදී මෙන්න මෙහෙම කතාවක් ප්‍රසිද්ද මාද්‍ය ජාලයකට කියලා තිබුනා.

එම වීඩියෝව පහතින් >>>


අවන්තගේ දඩබ්බරකමට මම ගොඩක් ආදරෙයි!! – දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් ඇත්තම කියයි අවන්තගේ දඩබ්බරකමට මම ගොඩක් ආදරෙයි!! – දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් ඇත්තම කියයි Reviewed by Anonymous on 10:52:00 AM Rating: 5

No comments:

Powered by Blogger.