Loading...
ප්‍රතිඵල දෙනවද අපි නිදාගන්නද ? ඡන්ද ප්‍රතිඵල නිසා ඊයේ බුකිය ඇවිලුනේ මෙහෙමයි - Photos

ඊයේ රාත්‍රීයේ එම ප්‍රතිඵල ජනතාවට නිසි වේලාවට දැන ගැනීමට නොහැකිවීමෙන් මෙම තත්ත්වය උදා වී තිබුණා.
මැතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදවීමත් සමඟ මුහුණුපොත පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
මැතිවරණ කොමසාරිස්වරයාටද විවිධ දේ පවසමින් සකස් කළ රසවින්දනාත්මක පෝස්ට් කිහිපයක් මේ විදිහට අපි ගෙන එන්න හිතුවා.
ප්‍රතිඵල දෙනවද අපි නිදාගන්නද ? ඡන්ද ප්‍රතිඵල නිසා ඊයේ බුකිය ඇවිලුනේ මෙහෙමයි - Photos
Reviewed by Anonymous
on
9:03:00 PM
Rating:

No comments: