Loading...
" අගමැති කරු , ඉන්න බැරි නම් යන්න" ජනාධිපතිගෙන් තද ප්‍රකාශයක් , ඉදිරි පැය කිහිපය අතිශය තීරණාත්මකයි .!
මෙම විශේෂ සාකච්ඡාවට කථානායක කරු ජයසූරියද එක් වී තිබිණි. නව රජයේ අගමැතිවරයා කරූ ජයසූරීය බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙසේ තනි ආණ්‌ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අගමැතිවරයා එක්‌සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ ද සාකච්ඡා කොට ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ අනුමැතිය ද ලැබී තිබේ.
මේ අතර තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රැඳී සිටින මැති ඇමැතිවරුන් ඒ පිළිබඳව තමන්ට වහා දන්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට දැනුම් දී ඇත. එලෙස රැඳී සිටීමට අකමැති අයට හිටපු ජනාධිපතිවරයා සමඟ හෝ නව එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුවට එක්‌වීමට හැකි බවද එහිදී ජනපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.
" අගමැති කරු , ඉන්න බැරි නම් යන්න" ජනාධිපතිගෙන් තද ප්‍රකාශයක් , ඉදිරි පැය කිහිපය අතිශය තීරණාත්මකයි .!
Reviewed by Anonymous
on
9:20:00 AM
Rating:
No comments: