Loading...
යුවලක් ලිංගිකව එකතුවෙමින් සිටින අතරතුර ශිශ්නය දෙකට මැදින් කැඩීයයි, නොදැන සිටියොත් අනතුරේ!
එවැනි අවස්තාවකදී නොසිතූ වෙලාවක රහස් අවයවයට හානියක් සිදුවීම, පිරිමියෙකුට තම ජීවිත කාලය තුල සිදුවිය හැකි භයානකම දෙයකි.
එවැනි විශ්වාස කිරීමට පවා අපහසු පුවතක් විදෙස් මාද්‍යය වාර්තාකර තිබෙනවා. කෙන්ට් නමැති පුද්ගලයෙකු තම පෙම්වතිය වන Kiera Diss සමග ලිංගිකව එකතුවී සිටීමේදී ඔහුගේ ලිංගික අවයවය දෙකට මැදින් කැඩී ගොස් තිබෙනවා. ඔබට මේ පුවත විශ්වාස නැති නම් අදාල මුලාශ්‍රය අපි ඔබට පහතින් ලබාදෙන්නම්.
එම අනතුර සිදුවූ වහාම ඔහුව ලගම ඇති රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ශිෂ්ණය දෙකට කැඩීම හේතුවෙන් ඒ තුල දියර එක්රැස් වී ශිෂ්ණය කිහිප ගුණයකින් ඉදිමී තිබුණු බවද වාර්තා වෙනවා. එක්රැස් වූ එම දියර පිටතට ඇද දැමීමට දියර අදින බටයක් භාවිතා කිරීමට සිදුවුණු නිසා, ඔහුගේ පෙරසම්ද ඉවත් කර තිබෙනවා.
සිදුවූ එම අනතුරෙන් ඔහු කම්පනයට පත්වූ ඔහු ලිංගික කාර්යය සඳහා අධික භීතියක් දක්වනවා. එම නිසා වසර ගණනාවක් යනකන් ඔහු නැවත වරක් ලිංගිකව එකතු වෙන එකක් නැහැ.
(සිදුවූ එම අනතුරෙන් කෙන්ට් අධික වේදනාවකින් පසුවූ අතර, මම කම්පනයට පත්වුනා. මෙවැනි දෙයක් සිදුවේවි කියා නම් මම කිසිවිටෙකත් සිතුවේ නැහැ. ඒවගේම එවැනි දෙයක් ගැන මම ජීවිතයටම අසා තිබුනේ නැහැ. )
දරුවෙකු පිළිබඳව අනාගත බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුනත්. වෛද්‍යවරයා පවසන තුරු ඔහුට ලිංගිකව එකතුවීමට හැකියාවක් නැහැ.
ලිංගිකව එකතුවීමෙදී හදිසියේම සිදුවෙන ශිෂ්ණය බිඳීම වෛද්‍ය විද්‍යාව තුල හඳුන්වන්නේ (පෙනයිල් ෆ්රෑක්චර්) යනුවෙනි. එහිදී සිදුවන්නේ ශිෂ්නයේ වූ සම්බන්ධක පටක වලින් සැදුම්ලත් ඝන තන්තුමය ලේයරය බිඳීමට ලක්වීමයි. සාමාන්‍යයෙන් එය සිදුවන්නේ ප්‍රාණවත් වූ ලිගුවක් මතට එකවර අධික බැරක් පැටවීමෙන්, එය අසාමාන්‍ය ලෙස නැවීම හේතුවෙන්. ඇතැම් අවස්තාවන් වලදී ඒ හේතුවෙන් මුත්‍රාවාහිනී , ස්නායු සහ රුධිර නහර වලටද හානි සිදුවෙනවා.
ඒ පිළිබඳව වැඩිවිස්තර දැනගැනීමට කැමති ඔබ සඳහා වෛද්‍යමය මුලාශ්‍රයන් පහතින් ලබාදෙන්නම්. එහි පිවිස වැඩි විස්තර සොයාබලන්න.
යුවලක් ලිංගිකව එකතුවෙමින් සිටින අතරතුර ශිශ්නය දෙකට මැදින් කැඩීයයි, නොදැන සිටියොත් අනතුරේ!
Reviewed by Anonymous
on
8:19:00 AM
Rating:
No comments: