Loading...

" නොදන්නා ප්‍රදේශ වල දිය නාන්න එපා " කුඩා දිය පහර තත්පර ගණනකින් විශාල වන බෙලිහුල් ඔයේ දර්ශන මෙන්න .!

 

දිය නෑමට ගොස් සිදුවූ අනතුරු , ජිවීත හානි පිළිබදව පසුගිය දිනවල වාර්තා වූවා. මෙම අනතුරුවලට ප්‍රධානම හේතුව නොදන්නා ස්ථානයන්හි දිය නෑමට යෑම බවද කියවුනා.
මේ උත්සව සමයේද බොහො දෙනෙක් චාරිකාවන්හි යෙදෙන අතර ඒ අතර මග තමන් මින් පෙර නොදන්නා ස්ථානයන්හි දිය නෑමට පෙළඹිය හැකියි.

මෙය අතිශය අනතුරුදායක වන්නේ එම දිය අගල් , ගංගා පිළිබදව සහ එහි ඇති අනතුරු ඔබ නොදන්නා නිසා.
මෙහි දැක්වෙන්නේ බෙලිහුල් ඔයේ අතු ගංගාවක දර්ශනයකි. බලන්න අඩු මට්ටමක තිබෙන ජල පහර තප්පර ගණනකින් විශාල සැඩ පහරක් බවට පත්වෙන ආකාරය. නොදන්නා තැන්වල දිය නෑම ඉතා අනතුරුදායක වන්නේ මේ නිසා.
" නොදන්නා ප්‍රදේශ වල දිය නාන්න එපා " කුඩා දිය පහර තත්පර ගණනකින් විශාල වන බෙලිහුල් ඔයේ දර්ශන මෙන්න .! " නොදන්නා ප්‍රදේශ වල දිය නාන්න එපා " කුඩා දිය පහර තත්පර ගණනකින් විශාල වන බෙලිහුල් ඔයේ දර්ශන මෙන්න .! Reviewed by Anonymous on 10:33:00 AM Rating: 5

No comments:

Powered by Blogger.