Loading...
ලංකාවේ කෝටීපතියන් අතර පළමු ස්ථානය හිමි වන ධම්මික පෙරේරා ගේ විශේෂ ඉල්ලීමකට ඔහු වෙනුවෙන් නිපදවා ලංකාවට ගෙනාව Mercedes-Benz G63 turbo සුපිරි මොටර් රථය - Photos
ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන හිමිවන ප්රසිද්ධ ව්යාපාරික ධම්මික පෙරේරා පසුගිය දිනක ලොව සුපථල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර සුපිරි මොටර් රථයක් ගෙන් වා තිබෙනවා.
Mercedes-Benz G63 turbo ගණනයට අයත් වන මෙම සුපිරි මොටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්. ශ්රි ලංකාව ට පළමු වරට ගෙන්වා ඇති මෙම සුපිරි මෝටර් රථය දැනට ශ්රි ලංකාවට ගෙන් වූ මිළ අධිකම මෝටර් රථය බව වාර්තා වෙනවා . Mercedes-Benz G63 සුපිරි මොටර් රථය ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමක් පරිදි Mercedes-Benz G63 turbo ලෙස වෙනස්කම් සිදු කර ලංකාවට ගෙන්වා තිබෙනවා මේ එම සුපිරි රථයේ ජායාරූප කිහිපයකි.....
ලංකාවේ කෝටීපතියන් අතර පළමු ස්ථානය හිමි වන ධම්මික පෙරේරා ගේ විශේෂ ඉල්ලීමකට ඔහු වෙනුවෙන් නිපදවා ලංකාවට ගෙනාව Mercedes-Benz G63 turbo සුපිරි මොටර් රථය - Photos
Reviewed by Anonymous
on
1:46:00 PM
Rating:
No comments: