Loading...
දියතලාව බස් පිපිරීම කොටි හිතවාදීන් බාරගනී.. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ තර්ජනයට ප්‍රතිචාර දැක්වූවා යැයි කියමින් නිවේදනයක් නිකුත් කරයි
පසුගිය නිදහස් දිනය දා බ‍්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදුනු කම සාමාජිකයන්ට මරනීය තර්ජන එල්ල කල බ‍්‍රිගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව මෙම පියවර ගත් බව බව එහි දැක්වෙයි.
කෙසේ වෙතත් මෙම නිවේදනය හෝ සංවිධානය සත්‍ය අසත්‍යතාවය සම්බන්දයෙන් වැඩි දුර විස්තර සොයාගත හැකි නොවීය.
ගූගල් සෙවුම් යන්ත‍්‍රයේ හෝ ෆේස්බුක් සමාජ ජාලයේ මෙවන් සංවිධානයක් ගැන කිසිදු තොරතුරක් නැත.
අදාල නිවේදනය පහළින්
දියතලාව බස් පිපිරීම කොටි හිතවාදීන් බාරගනී.. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ තර්ජනයට ප්‍රතිචාර දැක්වූවා යැයි කියමින් නිවේදනයක් නිකුත් කරයි
Reviewed by Anonymous
on
9:38:00 AM
Rating:
No comments: