Loading...
මවගේ මළගෙදර ඇවිත් කරපු දෙයින් අවමගුලට පැමිණි සිටි සියල්ල තවත්හ හඬා වැළපෙයි
‘මට සමාවෙන්න අම්මේ’ කියලා සිය මවගේ දේහය ලඟ සියලුදෙනා හඬවමින් නෙල්සන් වාස් ගැයූ මව් ගුණ ගීතය
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පී නෙල්සන් වාස්ගේ දයාබර මෑණියන් පසුගියදා අභාවප්‍රාප්ත වුණා..
දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට පෙර නෙල්සන් වාස් තමන්ගේම අම්මා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් පැමිණි සෑම දෙනාම හඩවමින් ගායනා කළා.
තවද පාදිලි වරයෙක් වෙන්නට කඩා කල සිටම සිහින මැවු නෙල්සන් අවසානයේ මුලු රටක් ලොවක් ආදරය කරන හා සැමගේ ආදරය ලබා ගායන ශිල්පියෙක් වෙන්නට වරම් ලැබූ අතර මෙම ගීතය ගායනා කරමින්
එම වීඩියෝව පහතින් නරඹන්න.
මවගේ මළගෙදර ඇවිත් කරපු දෙයින් අවමගුලට පැමිණි සිටි සියල්ල තවත්හ හඬා වැළපෙයි
Reviewed by Anonymous
on
12:08:00 PM
Rating:
No comments: