පසුගිය කාලයේ කා අතරත් කතාබහට ලක්වුන යොවුන් පරපුරේ නිලියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාදි කියන්නේ. හැබැයි හදිසියේම එය රංගන දිවියෙන් ඈත්වෙලා යුගදිවියට එලබුනා. මේවෙනකොට තමන්ගේ සැමියත් එක්ක සාර්ථක පවුල් දිවියක් ගත කරන්න යට පුළුවන් වෙලා තියෙනවා. ඇය දික්කසාද වුනා කියන කටකතා සියල්ලක්ම බොරුයි කියලා කියන්නේ.
ඔය අතරේ ශේෂාද්‍රිට රුපියල් 1000 දුන්නාම කකුල්දෙක සම්බාහනය කරලා දෙන කෙනෙක් ඉන්නවාලු.
ශේෂාද්‍රිට ඔයවිදිහට රුපියල් 1000 දුන්නාම කකුල්දෙක මසාජ් කරලා දෙන්නේ වෙන කාගෙවත් නෙවෙයි ලු එයාගේ සැමියාගේම ලු. ඔහු බාස්කට් බෝල් සෙල්ලම්කරලා ඇවිත් කකුල් රිදෙනවා කීවම ශේෂාද්‍රිට මේ විදිහට රුපියල් 1000 ඉල්ලන්නේ. එහෙම ඉල්ලගෙන තම සැමියාගේ කකුල්දෙක මසාජ් කරනවා. මේ ගැන ඇය කීවේ හිරු ටීවී ඔස්සේ විකාශයවූ වැඩ සටහනක් අතරතුරයි.
No comments: