Loading...
අනියම් ලිංගික ඇසුරු වලට කාන්තාවන්ට හා පිරිමින්ට දුන්නු අරුම පුදුම ලොව දරුණුම දඩුවම් මෙන්න මේව දැක්කම ඇග හිරිවැටිලායයි
විවිධ වැරදි වලට ලෝකයේ දෙන දරුණුම දඩුවම්.ආදී කාලයේ වැරදි කරන මිනිසුන්ට දුන්නු අරුම පුදුම දඩුවම් මෙන්න අනියම් ඇසුර මිනි මැරුම් යන වැරදි වලට දෙන දරුණුම දඩුවම් මෙන්න.
අද කාලයේත් මේ වගේ දඩුවම් දුන්නනම් වැරදි මොන තරම් අඩුවෙයිද මෙන්න ඔබත් මවිතයට පත් වේවි මේ වගේ දඩුවම් දැක්කම.එදා අතීතයේ පාලකයින් සහ ජනතාව ඉතා දරුණු අන්දිමින් මිනිසුන්ව පාලනය කරලා තියෙනවා.
අද රටේ පාලකයින් වගේ කොන්ද පනනැති නොවෙයි එදා පාලකයින්. වැරුද්දක් සිදුකල තැන්නතා හෝ තැනැත්තිය ප්‍රස්ද්ධියේම ඉතා කුරිරු දඩුවම් ලබා දී තිබෙනවා.
ඉන් එයින් එක් හොදක් සිදුවී ඇති ඔබ අපටද පැහැදිලි නොවේද? ඒ තැන්නතා හෝ තැනැත්තිය යලිත් එම වැරුද්ද කවදාවත් කරන්න්නේ නැහැ.තවද අනිත් මිනිසුන්ද ඒ වැරද්ද කරන්නේ නෑ.
ඒ වගේ දරුණුම දඩුවම් ගැන පහල වීඩියෝ තියෙනවා.
අනියම් ලිංගික ඇසුරු වලට කාන්තාවන්ට හා පිරිමින්ට දුන්නු අරුම පුදුම ලොව දරුණුම දඩුවම් මෙන්න මේව දැක්කම ඇග හිරිවැටිලායයි
Reviewed by Anonymous
on
12:26:00 PM
Rating:
No comments: