Loading...
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07ක මිල පහලට
අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
70 වැනි ජාතික දිනය නිමිත්තෙන් මේ තීරණය ගත් බවයි, රජය කියා සිටින්නේ.
අඩුකරන ලද මිල ගණන් අනුව
දිවයින පුරා ලංකා සතොස වෙළඳසල්වලින් සහන මිලට මේ ද්‍රව්‍ය ලබාගත හැකි බවයි, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ.
සහන මිල ක්‍රියාත්මක වන්නේ ලබන 07 වනදා දක්වා පමණි.
70 වැනි ජාතික දිනය නිමිත්තෙන් මේ තීරණය ගත් බවයි, රජය කියා සිටින්නේ.
අඩුකරන ලද මිල ගණන් අනුව
- බාස්මතී සහල් කිලෝවක් රු. 120/-
- සුදු කැකුළු සහල් කිලෝවක් රු. 60/-
- කැඩුණු සහල් කිලෝවක් රු. 59/-
- පරිප්පු කිලෝවක් රු. 159/-
- මුං ඇට කිලෝවක් රු. 195/-
- ලොකු ලූණු කිලෝවක් රු. 110/-
- වියළි මිරිස් කිලෝවක් රු. 220/-
දිවයින පුරා ලංකා සතොස වෙළඳසල්වලින් සහන මිලට මේ ද්‍රව්‍ය ලබාගත හැකි බවයි, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ.
සහන මිල ක්‍රියාත්මක වන්නේ ලබන 07 වනදා දක්වා පමණි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07ක මිල පහලට
Reviewed by Anonymous
on
8:51:00 AM
Rating:
No comments: