Loading...

කැළඹූ දෙවෙනි ඉනිමේ කළණි කඩවසම් තරුණයෙකු සමග දිය කෙළියේ (PHOTOS)



මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවෙනි ඉනිමේ හැමෝගෙම අවධානය යොමු වුණු කෙනෙක් තමයි කළණි කියලා කියන්නේ. ඇය නමින් නිල්වලා විශ්වමාලි. 

එම ටෙලිනාට්‍යෙය් කළනිගේ ඡායාරූප පෙළක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා. එම ඡායාරූප පෙළ කඩවසම් තරුණයෙකු සමග කැලයක ලබා ගත් ඒවා ය.

එසේම ම ඒවා අතර ඔවුන් දෙදෙනා දියේ බැස ලබාගත් ඡායාරූප කිහිපයක් ද තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබේ.

එම ඡායාරූප පෙළ පහතින්….
කැළඹූ දෙවෙනි ඉනිමේ කළණි කඩවසම් තරුණයෙකු සමග දිය කෙළියේ (PHOTOS) කැළඹූ දෙවෙනි ඉනිමේ කළණි කඩවසම් තරුණයෙකු සමග දිය කෙළියේ (PHOTOS) Reviewed by Anonymous on 8:23:00 PM Rating: 5
Powered by Blogger.