Loading...
හැමෝම කතාවෙන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විරුවාට වූ අසාධාරණය - Photo
පෙබරවාරි 04 එනම් නිදස් දිනය දා බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකීය නිදහස් දින උත්සවයක් සමරමින් සිටියේය.මේ බව දැනගත් බ්‍රිතාන්‍යය එල්ටීටීඊ ත්‍රස්ත හිතවාදීන් එල්ටීටීඊ ධජ රැගෙන ඒ අසලට එක් රොක් වී "Our Nation Tamil Ellam, Our Leader Prabakaran( අපේ රට දෙමළ ඊළම, අපේ නායකයා ප්රභාකරන්)" නමින් හඩ දෙන්නට විය.
බ්‍රිත්‍යායේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඒ මොහොතේ එළියට පැමිණි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු LTTE ත්‍රස්ත හිතවාදී විරෝධතා කරුවන්ට නිර්භීතව සහ අභිමානවත්ව සිය නිල ඇඳුමේ පැළඳසිටි ජාතික ධජය පෙන්වා කීවේ අපි ශ්‍රී ලාංකිකයන් බවය !
අථිතයේ දුටුගැමුණු කුමරු එක දවසක තම ඇද මත වකුටු වී නිදා සිටින කල සිය මව ඇයි වකුටු වී නිදා ගන්නේ ඇයි දැයි අසු විට ගැමුණු කුමරා පෙරලා පිලිතුරු දුන්නේ දකුණින් ගොලු මුහදත් උතුරෙන් දැඩි ආක්රමණිකයෝ ලෙසය...ඒ තරමට අථිතයේ සිට මේ රට ආක්‍රමණ කරන්නට ආ බලවෙිග අපමණය ඒදා සිටි ජාතියට පණ දුන් අථිත හෙල රජ දරු පරම්පරාවේ ජනිත ලේ මේදාද ජාතියට පණ දෙන්නට සිය පණ රටේ ජාතියේ ප්ර්රාණ ඇපයට තැබු වීර වික්‍රම ජාතියක උපන් පරපුරක් අථිතයේ සිට මෙරටට පන දුන්නේය...ප්රභාකරන් අවුරුදු 30 මුලු රටටම බැට දෙන කොට මුලු රටම ගුලි ගැන්වී සිටියේ මරණ මංචකය සිත මත මවාගෙන සිට අපේ රටේ මිනිසුන්ට ජිවිතයේ ජිවත් විමේ සිහිනය උදා වුයේ 2009 වසරේදිය.ඒ ජිවත් විමේ නිදහස වෙනුවෙන් රණවිරුවන් කැප කල මිනිස් ජිවිත අද පොලවට පස් වී ඇති අතර ඇස් හිස් අත් පා දන් දුන් රණවිරුවන් යුධ මතකය සමග රටට දිනා දුන් නිදහස හමුවේ දුක් සෝසුසුම් වෙනුවට සතුටු කදුලු හෙලමින් එක්තැන් වී සිටිනා විටත් තවත් යුධ අභිමානයේ තේජාන්විතය තම පපු කුහරය මත දරාගෙන තවමත් රට වෙනුවෙන් අභිමානයේ අභිමතය ගත් රණවිරුවන් මේ මහා පොලව මත ජිවති වෙති.දිනා දුන් රටක් හමුවේ පරාද කල ත්‍රස්ථවාදියා ඒදා ප්රභාකරන්ට ගුටි පුජාවෙන් ගුටි දෙද්දි රට අතහැර පිටරට සිට තම යුධ බලයට හඩ බලය එක් කල ත්‍රස්ථවාදියා පිටරට අතරමං වුයේ තම ඊලාම් දේශයට පාද තබන්නට ඒ උදාරතර රණවිරුවා ඉඩක් ලබා දුන් නිසාවෙනි..ඊළමේ සිහිනය සිහිනයක් බවට පෙරලා ප්රභාකරන්ගේ ඔලුව දෙබා කල මල සිරුර නන්දිකඩාල් කලපුවෙන් හමු වෙද්දි ප්රභාකරන්ගේ රටින් පැන්න ඊලාම් වාදි සේනාව සදාකල් රටින් බැහැරව තබන්නට හැකි වුයේ යුධ මුක්ත කලාපයටවත් කොටි බලයේ හඩ නැසි ගිය නිසාවෙනි.ඒ ඊලාම් වාදියා එතෙර සිට යහපාලනයේ අනුහසින් ප්රභාකරන් වීරයෙකු කර රටේ රණවිරුවා දිනා දුන් නිදහසට ප්රභාකරන්ගේ නමට බාල්දු කරද්දි ඒදා යුධ පිටියේ ප්රභාකරන්ගේ ඔලුව දෙබා කල රණවිරුවාගේ කකියන ලේ නැවත රත් වී පරයා නැසු හෙලයා ලෙස සොච්චමකට මායිම් නෙකල ඊළම දිනා දුන් රණවිරුවන් තවමත් අපි අතර වෙසෙද්දි තමන්ගේ ඇසි ඉදිරියේ හඩ නගන ප්රභාකරන්ගේ වීරත්වය දැක දැක සකල ත්‍රවිධ හමුදා ඛන්ඩයේ අභිමානය එතෙර සිට හඩ නගන කොටි ඩයස් පොරාව ඉදිරියේ තමන් සටන් කල යුධ ඇදුමේ ජාතියේ ලාංජනය පෙන්නා තමන් තවමත් ශ්‍රිලාංකික බව පෙබරවාරි 04 වනදා බ්‍රිත්‍යායේ සිටින ශ්‍රී ලාංකිකයෝ එක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකීය නිදහස් දින උත්සවයක් සමරමින් සිටියේය. මේ බව දැනගත් බ්‍රිත්‍යායේ LTTE ත්‍රස්ත හිතවාදීන් LTTE ධජ රැගෙන ඒ අසළට එක්ව "Our Nation Tamil Ellam, Our Leader Prabakaran ( අපේ රට දෙමළ ඊළම, අපේ නායකයා ප්රභාකරන්)" නමින් හඩ දුන් එතෙර කොටි ඩයස් පොරාවට ඉදිරියේ තම අභිමානය ගැබු යුද රණවිරු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රණවිරුවා කල ජාතික වීරත්වය ඇගයිම පසෙකලා යහපාලන කොටි මංජුසාවෙන් මෙතෙරදි නොව එතරදි තම යුධවිරු හඩ නැගු රණවිරුවාගේ පදක්කම් පටි ගලවා ගෙදර යවන්නට තරම් යහපාලන බලවතුන් කොයිතරම් කොටියාගේ අල්ලේ නැටවෙන උන් තරමට පාච්චල් වී රණවිරුවාද කොයිතරමට පීචං!! කර ඇතිද???
නිර්භීතව සහ අභිමානවත්ව සිය මාතෘ භූමිය වෙනුවෙන් පෙනීසිටි ප්‍රියංක ප්‍රනාන්දු රණවිරුවාට සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේ උත්තමාචාරය මෙසේ පුද කොට සිටිමි !
ඵඩිතර සිංහයෝ තාම ඉන්නවා සතුටුවෙයල්ලා ජාතියක් වශයෙන්
හැමෝම කතාවෙන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විරුවාට වූ අසාධාරණය - Photo
Reviewed by Anonymous
on
1:27:00 PM
Rating:
No comments: