Loading...
පියුමි කියන්නේ මුඩුක්කුවෙන් ආව එකියක් පියුමිගෙ කලින් පෙම්වතා කියපුවා මෙන්න
පියුමි හංසමාලි , අක්ෂා සුදාරි කියන්නේ තනිකරම මුඩුක්කු ගෑනු මම එහෙම නෑ -ශෂී හේවගේ
මොකද්ද ශෂී මේ පියුමි එක්ක ගහගත්තා කියන කතාවේ ඇත්ත නැත්ත…?
ඒ කතාව ඇත්ත අපි දෙන්නා නුගේගොඩ බෝ ගහ යටදී ගහගෙන පොලිසි ගියා
මුල සිට විස්තරේ ශෂී අපට කියනවද…?
මම මේ ගැන මාද්‍යයට කියලා ප්‍රසිද්දියේ සවූත්තු වෙන්නේ නෑ කියලා හිතාගෙන ගිටියේ . එත් මම නිහඩව ඉන්න එක මට ලොකු අසාදාරනයක් වෙනවා , පියුමි හංසමාලි එයාගේ මුඩුක්කු ගතිය ප්‍රදර්ශනය කරනවා
ශෂී කොහොමද පියුමිව අදුනගත්තේ …?
බියුටි සැලෝන් එකක් අයිති කෙනෙක් හරහා තමයි මම පියුමිව අදුනගත්තේ , ඉස්සර එයා මගේ හොද යාලුවෙක් නෙවෙයි නමුත් කාලයක් අපි යාළුවො වගේ හිටියා එයාගේ තර මම දැනගත්තේ
කොහොමද යාළුකම වැඩිවුණේ…?
මගේ ගම මාතර , නමුත් නිරුපන වැඩවලට නිතර කොළඹ එනකොට මට කොලඹ නතර වෙන්න තැනක් ඕන වුනා මම එක මාසෙකට පියුමිගේ රාජගිරියේ ගෙදර නතර වුනා ඒ මට යන්න එන්න තැනක් නැතුව නෙවෙයි කොළඹින් කුලියට ගෙයක් හොයාගන්නකන් විතරයි
පියුමිගේ ගෙදර නතර වුනේ කුලී ගෙවලද…?
මම සෑහෙන්න සල්ලි වියදම් කළා පියුමිගේ අම්මා ඉන්නේ පියුමිගේ ගෙදරමයි ඒ අම්මා පියුමිගේ මහත්තයා ගෙදරින් එලවා ගන්න හූනියම් කරනවා , මම පියුමිගේ ගෙදර පිනට කන්න වැටිලා හිටියේ නෑ
පියුමි මාද්‍යයට කියලා තිබුනා ශෂී පියුමිගේ මහත්තයා එක්ක අනියම් ඇසුරක් පවත්වනවා කියල්ලා…?
ඔව් මම ඒක දැක්කා
පියුමිගේ සැමියා එක්ක ශශීගේ එහෙම ඇසුරක් තිබුනද…?
පියුමිටයි එයාගේ අම්මටයි ඕන කොහොම හරි කතා පතුරවලා ඒ මිනිහව ගෙදරින් එල්ලියට ඇදලා දාන්න එයා එක්ක මගේ කිසිම අනියම් ඇසුරක් නෑ , මගේ කකුල් දෙකත් පිරිසිදුයි පියුමිගේ මනුස්සයට වඩා , පියුමි හන්සමාලිට ඒ වගේ මනුස්සයෙක් ලොකු උනාට මට එහෙම අය එක්ක ඉන්න බෑ

ශශීට පෙම්වතෙක් ඉන්නවද…?
මම කසාද බැදපු කෙනෙක් මගේ මහත්තයා ස්වීඩන් රටේ හෝටල් ව්‍යාපාරිකයෙක් . තව මාස දෙක තුනකින් මාත් මගේ මත්තයා ලගට යනවා
එත් ශෂී පියුමි යාළුවො දෙන්නම රාත්‍රී සාදවලට එකට ගමන් බිමන් ගියා ප්‍රසිද්දියේම…?
එක මම නැහැයි කියන්නේ නෑ , මම රාත්‍රී සාද – උත්සවවලට ගියේ තනියම ගෙදරින් එලියට බැහැලා ගියාට , පියුමි තනියම යන්නෑ එයා යන්නේ එයාගේ පෙම්වත්තු එක්ක
පෙම්වත්තු කියන්නේ සැමියාට අමතර තව පෙම්වත්තු කීප දෙනෙක් හිටියා කියන එකද…?
අපොයි ඔව් මොකද නැත්තේ පියුමිට වියදම් කරන්නේ ඒ ගොල්ලෝ තමයි
මේ දේවල් ගැන වගකීමෙන්ද ශෂී කතාකරන්නේ…?
ඔව් . පියුමි මාතෙක්ක අමනාප වුනේ එයාගේ පෙම්වතා ගැන තොරතුරු මම එයාගේ සැමියාට කීවා කයලා හිතලයි
ශශීගේ හැසිරීම හෝදනති නිසා පියුමිගේ ගෙදරින් යන්න ශශීට යන්න වුනා කියන කතාව ඇත්තද,..?
එයා මාව එලෙවුවේ නෑ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මට වැල්ලවත්තෙන් කුලියට ගෙයක් අරගෙන දුන්නා
ඉතින් අන්තිමේදී ගහගත්තේ කොහොමද…?
මම නුගේගොඩ සැලුන් එකක එදා හිටියේ පියුමි එතනට ඇවිත් මම උබව අල්ලගන්න හිටියේ කියල කෑගැහුවා , පියුමි එක්ක අක්ෂා සුදාරිත් ආවා මම 3වීල් එකක නැග්ගා , ඒ දෙන්නා මාව ලුහුබන්දා , මම නුගේගොඩින් බැස්සා , පියුමිත් බැහැලා අවිති මට ගැහුවා මගේ ඇදුම් ඉරුවා මගේ ඉවසීම පැන්නා, මත ගැහුවා
ශශීත් ගැහුවා….?
මගේ ඇදුම ඉරුවට පස්සෙයි මම ගැහුවේ , අක්ෂලා,පියුමිලා වගේ මුඩුක්කු ගෑනු වගේ හැසිරෙන කෙනෙක් නෙවෙයි මම ,
ශෂී කලක් ලැගීම ආශ්‍රය කරපු ඒ යාළුකම ගැන මොකද හිතෙන්නේ ?
කපටි ගෑනු කෙනෙක් එයා , එක අතකින් තමන්ගේ අම්මට දරුවට සැමියාට නැති කෙනා මට මෙහෙම සලකන එක ගැන පුදුමයක් නෑ..
ශශීගේ සැමියා මේ සිද්දිය ගැන මොකද කිවුවේ ?
එයා මට බැන්නා , ඕනවට වඩා යාළුවො ආශ්‍රය කරනවා කියලා
ශෂී ඉක්මනින් රටින් යන්නේ කලකිරිලද ?
නෑ . මම කොහෝමත් මගේ ශ්බන්ඩ් ලගට ස්වීඩනයට යන්න ලාසිති වෙලා ඉන්නේ එතකන් මොඩ්ලින් වැඩ කරනවා
මේ සිද්දිය ගැන පොලිස්සියේ පැමිණිල්ලක් කළා නේද…?
ඔව් මම මිරිහාන පොලිස්සියේ පැමිණිල්ලක් කළා , එක විබාග වුනා
සමතයට පත්වෙන්න අදහසක් නැද්ද..?
පියුමි කවදා හරි ඔලුව බිම අනාගෙන මගේ කකුල් දෙක ලගට රන බව මන් දන්නවා

Reviewed by Anonymous
on
10:43:00 AM
Rating:
No comments: