Loading...

කසාද බඳින්න පෙර හා පසු වෙනස පෙන්වන අපුරූ පින්තුර එකතුවක්



කසාද බදිනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවේනේ. ඒ විතරක් ද එතැනින් එහාට ජිවිතේ හැමදෙයක්ම වෙනස් වෙන්නේ ලොකු වගකීම් රාශියක් එක්ක.  ඉතින් අද අපි අරන් ආවේ අන්න ඒ වෙනස පෙන්වන අපුරූ ඡායාරූප එකතුවක්.

1.කෑම බීම



2.රූපවාහිනි වැඩසටහන පවා



3.නිදහසේ නිදාගන්න එකත්



4. චාරිකාවක් යද්දි,



5.නිදහස් වෙලාවට



6.ගමනක් යද්දි බඩු භාණ්ඩ



7.බයිසිකලේ වෙනස් වුණ හැටි කොහොමද,



8.බර උස්සනෙත් මෙහෙම නේ,



9.තනිකඩ ශිතකරණයකයි , බැන්දාම තියන ශිතකරණයකයි වෙනස බලන්නකෝ.



මොකද හිතුනේ,මේ වෙනස ගැන අත්දැකීම් එහෙම තියෙනවාද? අනිවාර්යෙන් ඔයාලගේ අදහස් කියන්න .. පුලුවන්නම් තව කෙනෙක්ට බලන්න Share කරන්න… සුභ දවසක්!
කසාද බඳින්න පෙර හා පසු වෙනස පෙන්වන අපුරූ පින්තුර එකතුවක් කසාද බඳින්න පෙර හා පසු වෙනස පෙන්වන අපුරූ පින්තුර එකතුවක් Reviewed by Anonymous on 10:58:00 PM Rating: 5

No comments:

Powered by Blogger.