Loading...

තවත් පාසල් සිසුවියක් අමානුෂිකව සමූහ දූෂණය කරයි – දැරිය රෝහලේ

 
නුවරඑළිය – රාගල – හල්ග්‍රන්ඔය වත්ත ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් දැරියක් සමුහ දුෂණයට ලක්ව තිබෙනවා.

මෙම දැරිය ඊයේ රාත්‍රීයේ වැසිකිලියාම සඳහා නිවසින් පිටතට පැමිණ ඇති අතර ඒ ආසන්නයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස සමුහ දුෂණයට ලක් වු දැරිය නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධියට සැකපිට මේ වනවිටත් පුද්ලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
තවත් පාසල් සිසුවියක් අමානුෂිකව සමූහ දූෂණය කරයි – දැරිය රෝහලේ තවත් පාසල් සිසුවියක් අමානුෂිකව සමූහ දූෂණය කරයි – දැරිය රෝහලේ Reviewed by Anonymous on 10:19:00 AM Rating: 5

No comments:

Powered by Blogger.