Loading...
ආදරවන්තයින්ගේ දිනයට බුකියේ පළවුණ රසකතා එකතුව මෙතනින් !
ඊයේ (14) ලෝක ආදරවන්තයින්ගේ දිනය. ඉතින් මේ වෙනුවෙන් තරුණ තරුණියන්නම් ගොඩක් බලන් ඉන්න ඇති තමන්ගේ ආදරවන්තියව හෝ ආදරවන්තියව පුදුම කරන්න.
කොහොමුවනත් මේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තවත් පිරිසක් තනිකඩව ඉන්නවා.
ඒ ගැන සමාජජාලවලත් බොහෝ සෙයින් පෝස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා.
කොහොවුනත් අපි හිතුවා මේ තනිකඩ පිරිස අතර හුවමාරු වුන පෝසට් කිහිපයක් පළකරන්න.
ආදරවන්තයින්ගේ දිනයට බුකියේ පළවුණ පොස්ට් පහතින් බලන්න.
ආදරවන්තයින්ගේ දිනයට බුකියේ පළවුණ රසකතා එකතුව මෙතනින් !
Reviewed by Anonymous
on
10:33:00 AM
Rating:
No comments: