Loading...
මධුවිතකින් රෑ කල් ගෙවපු දෙරණේ සචිනිගේ කවුරුත් නොදුටු තවත් වීඩියෝවක් එළියට

සචිනි නිපුංසලා කියන්නේ කවුරුත් ආදරය කරන, කවුරුත් දන්න නිවේදිකාවක්.
නිවේදනයට වගේම නර්තනයටත් ඇය දක්ෂයි කියලා සචිනි මේවනවිට අවස්ථා ගණනාවකදිම ඔප්පු කර හමාරයි.
පසුගියදා ඇය සිදු කළ වීඩියෝවක් වුණු මධුවිතකින් වීඩියෝව ගැනත් හැමෝම වගේ කතා වුණා.
මේ එහි තිරය පිටුපස සිදුවීම් පෙළක්….
මධුවිතකින් රෑ කල් ගෙවපු දෙරණේ සචිනිගේ කවුරුත් නොදුටු තවත් වීඩියෝවක් එළියට
Reviewed by Anonymous
on
10:48:00 PM
Rating:
Reviewed by Anonymous
on
10:48:00 PM
Rating:
No comments: