Loading...
යන්න එපා - මහින්දගෙන් අගමැති රනිල්ට කෝල් එකක්
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇතැයි රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළි රැසක් සිදුවෙමින් පවතින අතර ප්‍රධාන පක්ෂයන් දෙක අතර බලය බෙදීයාම සම්බන්ධයෙන් මේ වන විටත් සීතල යුද්ධයක් ආරම්භ වී තිබෙනවා.
යන්න එපා - මහින්දගෙන් අගමැති රනිල්ට කෝල් එකක්
Reviewed by Anonymous
on
9:39:00 AM
Rating:
No comments: