Loading...

අරක්කු ඉල්ලා උසාවි ගිය සමනලී බුකියෙ ලිව්ව අමුතු කතාව!


සමනළි ෆොන්සේකා කියන්නේ ජනප්‍රිය නිළියක්. ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා.

පසුගියදා රට තුළ කතාබහක් ඇති කරමින් මුදල් ඇමති මංගල සමරවීරගේ අනුදැනුම ඇතිව කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

නමුත් එම ගැසට් නිවේදනය ජනපතිවරයා අවලංගු කිරීමට කටයුතු කළා.

එම ගැසට් පත්‍රය අවලංගු කිරීම අසාධාරණ බව කියමින් නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු පසුගියදා  නීතිය හමුවට ගොස් තිබෙනවා.

ඒ පිළිබඳව සමාජමාධ්‍ය හරහා විවිධ කතා පැතිර ගිය අතර සමනලී විසින් යළි ඒ පිළිබඳව අදහසක් මෙසේ සටහන් කර තිබෙනවා.


අරක්කු ඉල්ලා උසාවි ගිය සමනලී බුකියෙ ලිව්ව අමුතු කතාව! අරක්කු ඉල්ලා උසාවි ගිය සමනලී බුකියෙ ලිව්ව අමුතු කතාව! Reviewed by Anonymous on 10:49:00 AM Rating: 5

No comments:

Powered by Blogger.