Loading...

ගැබ් ගෙන ඇතැයි සිතූ තරුණියගේ බඩේ විශාල නාගයෙක්

 
දකුණු අප්රිකාවේ කාන්තාවකගේ උදරය එන්න එන්නම විශාල වීම නිසා ඇය ගැබ් ගෙන ඇති බව ප්රදේශවාසීන් විසින් කතා පතුරවලා

නමුත් ඇය විවාහ ජිවීතයටද ඇතුලත් වී නැහැ

මරියා නමැති මෙම කාන්තාවගේ වයස අවුරුදු 49ක් පමණ වෙනවා

ඇයගේ සවුක්ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන්නට වු හෙයින් ඇය වයිද්යවරයෙක් මුණ ගැසෙන්නට ගොස් තිබෙනවා

වයිද්යවරයා ඇය පරීක්ෂා කිරීමෙන් පසු පවසා ඇත්තේ නයෙක් ඇගේ කුසේ සිටින බවයි

කෙසේ වෙතත් එය කෙසේ සිදුවූයේද යන්න අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ


ගැබ් ගෙන ඇතැයි සිතූ තරුණියගේ බඩේ විශාල නාගයෙක් ගැබ් ගෙන ඇතැයි සිතූ තරුණියගේ බඩේ විශාල නාගයෙක් Reviewed by Anonymous on 6:24:00 PM Rating: 5

No comments:

Powered by Blogger.